Saturday, March 26, 2016

USB Data මංකොල්ලය.......



ඔන්න යාලුවනේ ආයෙත් අපි ආවා පොඩි Software එකකුත් අරන්.මේක නම් ඇත්තටම පොඩිම පොඩි Software එකක්. හැබැයි ඉතින් Software එක පොඩි උනාට මෙයාගෙන් ගන්න පුළුවන් වැඩ නම් ගොඩක් ලොකුයි. කොහොමද අයිතිකාරයටත් හොරාට Pen Drive එකෙන් එයාගේ Data Copy කරගන්න තිබුනොත් නියමයි නේද? මටත් මේ Software හම්බ උනේ පොඩි හොර වැඩක් කරන්න ගිහින් :D
හරි දැන් ඉතින් මම මේ Software එක ගැන කියන්නම්කො......

මේ software ඒකට කියන්නෙ USB Flash Copy කියල. මෙයාගෙන් අපිට පුළුවන් අපේ Computer ඒකට Connect කරන ඕනෙම Pen Drive එකක තියන Data හොරෙන්ම Copy කරගන්න. එකියන්නේ සාමාන්‍යයෙන් කරනවා වගේ Copy කරල Paste කරන්නේ නැතුව Automatically Copy කරගන්න. මේ Software එක අපිට අමුතුවෙන් Install කරන්න ඕනෙත් නෑ මොකද මේ Software එක Portable Software එකක්. එක පාරක් Run කලාම දිගටම මේ Software එක අපේ Notification Area එකේ Run වෙනවා. එතකොට අපි අයෙත් පාරක් Pen Drive එකක් Connect කලාම Notification Area  එකේ USB Flash Copy කියල icon එකක් තියනවා එතැන Right Click කරල Backup Drive කියන තැනින් Pen Drive එක තෝරලා දුන්නම හොරෙන්ම Data ටික Copy වෙනවා.මේක තවත් හොරාට කරන්න ඕනෙම නම් මේ Software සල්ලි දීලම ගන්න එතකොට තවත් ගොඩක් වැඩ තියනවා.


Download කිරීමේදී Dcryption Key එක ලෙස පහල ඇති key එක භාවිතා කරන්න.


!-YljntcYFdiOQBukfGLVPwCMCg_lYUS4ZIAMjXNQO2c

 



0 comments:

Post a Comment