IT කියන්නෙ
දිනෙන් දිනම වෙනස් වන ක්ෂ්යක් ඒ වෙනස් වෙන දේවල් අපිට ඉක්මනින් ඉගෙන ගන්න ටිකක්
විතර අමාරුයි එහෙම වෙන්න ලොකුම හේතුව තමයි IT වල වෙනස් වෙන හෙම
දෙයක්ම මුලින්ම අපිට හම්බවෙන්නෙ ඉංග්රීසි භෂාවෙන්. අපි ඉතින් යන්තං තේරෙන කලේ ඉඳල
ඉංග්රීසි පන්ති ගියත් අපිට ටිකක් අමාරු වෙනවා ඔය එන අලුත් දේවල් පහසුවෙන් ඉගෙන
ගන්න. ඒත් එහෙමයි කියල IT අත අරින්නත් බෑනෙ ඒකට අලුත් පිලියමක් විදියට තමයි අපි IT
Master ඔයාලට
ගෙනත් දෙන්න හිතුවෙ.
දැන්
ඔයාල හිතනවා ඇති IT Master කියන්නෙ ඉංග්රීසි ඉගෙනගන්න තියන
තවත් ක්රමයක් කියල නෑ එහෙම එකක් නෙවෙයි මේ. IT Master කියනෙ
දිනෙන් දින දියුණු වෙන තොරතුරු තාක්ක්ෂණ දැනුම සිංහලෙන් ඔයාලට බෙදල දෙන්න හදපු ක්රමයක්.
මෙතනින් Computer ගැන විතරක්ම නෙවෙයි ඔයාලට ගන්න
පුළුවන් අලුත් වෙන IT ලෝකයේ සියලුම දේවල් අපි සිංහලෙන්ම ඔයාලට ගෙනත් දෙන්නයි
මේ උත්සහ කරන්නේ. ඔයාලත් IT Master එක්ක එකතු උනොත් ඔයලට පුළුවන්
හොයාගන්න අමාරුයි කියන Software,Games,වගේ දේවල් හොයාගන්න ඒ වගේම දැන්
හැමෝම Smartphone පාවිච්චි කරන නිසා අපි හිතුව Android
Apps එහෙමත්
IT Master ගෙන් දෙන්න ඊට අමතරව අලුතින් ඉගෙන
ගන්න අයට කටන උදුවක් විදියට Tutorial පෙළක් ඉදිරිපත් කරන්නත්
අපි දැන් සුදානම් වෙලා ඉන්නේ. ඔයාල දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න එතකොට ඔයාලටත්
IT වල Master කෙනෙක් වෙන්න පුළුවන්
ඉක්මනටම.
ඔයාලගේ අදහස් තියනවනම් ඒ දේවල්
අපිට කියන්න ඒ අදහස් වලින් අපිට පුළුවන් වෙයි අපේ IT Masterව තවත් දියුණු කරගන්න.
0 comments:
Post a Comment