Saturday, March 26, 2016

USB Data මංකොල්ලය.......



ඔන්න යාලුවනේ ආයෙත් අපි ආවා පොඩි Software එකකුත් අරන්.මේක නම් ඇත්තටම පොඩිම පොඩි Software එකක්. හැබැයි ඉතින් Software එක පොඩි උනාට මෙයාගෙන් ගන්න පුළුවන් වැඩ නම් ගොඩක් ලොකුයි. කොහොමද අයිතිකාරයටත් හොරාට Pen Drive එකෙන් එයාගේ Data Copy කරගන්න තිබුනොත් නියමයි නේද? මටත් මේ Software හම්බ උනේ පොඩි හොර වැඩක් කරන්න ගිහින් :D
හරි දැන් ඉතින් මම මේ Software එක ගැන කියන්නම්කො......

Thursday, March 24, 2016

USB වලින් එන Virus වලට තිත.


අද IT Master ගෙන් ඔයාලට දෙන්න හදන්නේ අපිට ගොඩක්ම වැදගත් වෙන දෙයක්.
අපි හැමෝම Pen Drive පාවිච්චි කරනවනේ............. ඔයාල දන්නවා ඇති USB වලින් අපිට වාසි වගේම අවාසිත් තියනවා.ලොකුම අවාසිය තමයි USB Pen Drive වලින් Virus අපේ පරිගණකයට එන්න තියන ප්‍රවනතාවය ගොඩක් වැඩියි.ඒකට ලොකුම හේතුව තමයි Virus එකක් බෙදාහරින්න තියන ලේසිම ක්‍රමයක් තමයි මේ USB කියන්නෙ.දැනට තියන ගොඩක් Virus නිර්මාණය කරල තියෙන්නේ USB හරහා සංසරණය කරන්න පුළුවන් විදියට.

Windows Login Screen එක Unique කරගමු



අපි හැමදමට් පාවිච්චි කරන Computer එකේ Login Screen එක අපි හැමදාමත් දකින්නේ එකම Screen එකනේ ඒක අපිට ඕනේ විදියට වෙනස් කරගත්තොත් කොහොමද? ඔන්න ඒකට නියම Software එකක් IT Master ගෙන් ඔයාලට.

Monday, March 21, 2016

පොඩි 3D වැඩක් දාමුද?



ත්‍රිමාණ සජීවීකරණය, ත්‍රිමාණ රූප කියන්නෙ මොනවද කියල ඉතින් අමුතුවෙන මම කියන්න ඕනේ නෑ  නෙ ඔයාලට නේද? අපි දැන් කියල දෙන්න හදන්නේ ඒවගේ වැඩ දාන්න පුළුවන් අලුත් සොෆ්ට්වයර් එකක් ගැන.හැබැයි අලුත් කිව්වට මේක අලුත්මත් නෑ. ඒ උනත් මේ සොෆ්ට්වයර් 1 ගොඩක් අය දන්නේ නෑ ඒ නිසාමයි ඒ ගැනත් කියල දෙන්න ඕනි කියල හිතුවෙ IT Master ගෙන්.

හරි හරි දැන් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමුකො......

මේ සොෆ්ට්වයර් 1 නිර්මාණය කරල තියෙන්නේ අපි කවුරුත් දන්න Google සමාගමෙන් මේකේ නම තමයි Google Skechup. මේ සොෆ්ට්වේයාර්  එකෙන් අපිට පුළුවන් පොඩි පොඩි  3D Objects නිර්මාණය කරන්න හැබැයි ටිකක් මහන්සිවෙලා උත්සාහ කලොත් 3D House Plan ලොකු ලොකු වැඩ උනත් දාන්න පුළුවන්. අපි නිර්මාණය කරන 3D Objects Video එකක් විදියටත් Photos විදියටත් අපිට Save කරන්න පුළුවන් එකයි මේ වැඩසටහනේ විශේෂත්වය. අනිත් එක තමයි මේ සොෆ්ට්වේයාර් එක දැනට තියෙන අනිත් 3D Modling Software වගේ ගොඩක් අමාරුත් නෑ ගොඩක් ලොකු සොෆ්ට්වේයාර්  එකකුත් නෙවෙයි ඒක නිසා අපිට ඕනෙම පරිගනකයක මේ සොෆ්ට්වේයාර්  එක Install කරගෙන වැඩ කරන්න පුළුවන්.

මේ සොෆ්ට්වෙයාර් එකේ තියන තවත් එක වාසියක් තමයි අපිට උවමනා වෙන 3D Objects ඕනේ නම් මේ සොෆ්ට්වෙයාර් එකේම තියන 3D Wharehouse එකෙන් Download කරගන්නත් පුළුවන්.
මේ සොෆ්ට්වෙයාර් එකේ වැඩ කරන්න යන අපි දැනගන්න ඕනේ තවත්දෙයක් තියනවා ඒ තමයි මේ සොෆ්ට්වෙයාර් එකෙන් ම විතරක් 3D වැඩ දාන්නම බෑ ඒකට තවත් Plugin එකක් පාවිච්චි කරන්න වෙනවා අපිට ඒ තමයි VRay  කියන Plugin එක.මෙන්න මේ  Plugin එක පාවිච්චිකරලා අපිට පුළුවන් මේ ලිපියේ කලින් කියුව වගේ අපේ 3D වැඩ Video, Photo විදියට Save කරන්න.VRay කියන Plugin එකෙන් Light Effects වගේ ගොඩක් වැඩ දාගන්නත් පුළුවන් 

පහලින් අපි පෙන්නලා තියෙන්නේ Google Skechup + VRay Plugin  වලින් කරපු නිර්මාණ ටිකක්.








ඔයාලත් ට්‍රයි කරල බලන්නකෝ .....


පහල ලින්ක් එකෙන් Google Skchup pro + Vray Download Torrent File කරගන්න  
 Google Skechup + Vray
Download කිරීමේදී Dcryption Key එක ලෙස පහල ඇති key එක භාවිතා කරන්න.
!V4289lDSPJAdffBmccXlvgpcL9KrJSgKz8NP1wQbSSQ





Sunday, March 20, 2016

මොනවද මේ Torrents


ඇත්තටම මොනවද මේ ටොරන්ට් කියන්නෙ?
මේ වගේ ප්‍රශ්න ගොඩක් අය අහන දෙයක් ඒක නිසා අපි හිතුව IT Master ගේ මුල්ම ලිපිය හැටියට ඔයාලට Torrent ගැන කියල දෙන්න.
Torrent කියන්නෙ Internet එකෙන් File Download කරන්න භාවිතා කරන ක්‍රමයක්. ඇත්තටම මේ ක්‍රමය තමයි සාර්ථකම ක්‍රමය කියුවොත් අපි හරි. එහෙම කියන්නෙ මෙන්න මේ හේතු නිසා.
·         Torrent ඕනෙම පරිගනකයකම භාවිතා කරන්න පුළුවන්.
·         Torrent කියන්නෙ නොමිලේ ලබා දෙන සේවාවක්.
·         කුඩා,විශාල ඕනෙම File එකක් Torrent හරහා Download කරගෙනිමේ හැකියාව තියනවා.
·         ඕනෙම මාතෘකාවක් ඔස්සේ තොරතුරු හොයාගන්නත් පුළුවන්.
·         Download කරන අතරතුර පරිගණකයට හෝ අන්තර්ජාලයේ සිදුවන අඩාලවීමකදී එතෙක් Download කරගත් දත්ත ආරක්ෂා සහිතව තබාගැනීමේ හැකියාව.
·         අවශ්‍ය අවස්ථා වලදී Pause කිරීමේ හැකියාව හා නැවත එතැන සිට ඉදිරියට Download කිරීමේ හැකියාව සහිත වීම.
ඔන්න ඔය කියපු කරුණු නිසා තමයි Torrent පාවිච්චි කරන එක සාර්ථකම ක්‍රමය කියල අපි මුලින්ම කිවුවේ. Torrent වල තවත් වාසියක් තමයි මේ හරහා Download කරන විට පරිගණකය සතු කාර්යක්ෂමතාව ඉතා අඩු ප්‍රමාණයක් වැය වීම. ඒ කියනේ පරිගණකය Slow වීමකින් තොරව Download කරගෙනිමේ හැකියාව.
අපිට මුලින්ම ටොරන්ට් ගැන අහන්න ලැබෙන්නේ 2005/2006 වසර වලදී.Ludvig Strigeus කියන ස්වීඩන් ජාතික පරිගණක මෘදුකාංග ශිල්පියෙකුගේ නිර්මාණයක් විදියට.
කොහොමද මේ ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නේ?
ටොරන්ට් ක්‍රියාත්මක වෙන්න එහෙමත් නැතිනම් ඩවුන්ලෝඩ් වෙන්න ප්‍රධාන සාධක 4ක් උවමනා වෙනවා. ඒ තමයි
·         Torrent File
·         Torrent Client
·         Trackers
·         Seeds
Torrent File
Torrent File කියල කියන්නෙ අපිට ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍ය දත්ත පිළිබඳ තොරතුරු ඇතුලත් ලිපිගොනුව මේ File එක තමයි අපි ඉන්ටෙනෙට් එකෙන් හොයාගෙන මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ.
http://www.kt.ph
http://www.thepiratbay.com
http://www.torrentdownload.net
මේ වගේ Torrent Search Engine  වලින් ඉතා පහසුවෙන් Torrent File හොයාගන්න පුළුවන්.
Torrent Client
මෙයා තමයි අපි මුලින් ඩවුන්ලෝඩ් කරගත්ත File එකේ තියන දත්ත කලමනකරණය කරල අපේ පරිගණකයට අපිට අවශ්‍ය File ඒක Download කරල දෙන්නේ. එහෙමත් නැත්නම් තේරෙන සිංහලෙන් කියුවොත් මේ තමයි ටොරන්ට් සොෆ්ට්වෙය එක.අපිට Torrent Client කෙනෙක් විදියට μtorrent,Bit torrent වගේ මෘදුකාංගයක් පාවිච්චි කරන්න පුළුවන්.
Trackers
Tracker කියල කියන්නෙ අන්තර්ජාලයේ Download කරන Torrent File ඒකට අදාළ Files තිබෙන පරිගණක අපිට හොයල දෙන අය. එකියන්නේ Torrent කියල කියන්නෙ Internet එකෙන් අපිට අවශ්‍ය දත්ත Download කරගන්න එකම නෙවෙයිඑතැනදී සිද්ධ වෙන්නේ අපිට අවශ්‍ය දත්ත අන්තර්ජාලය හරහා වෙනත් අයගේ Computer එකින් ලබාගැනීම.
Seeds
Seeds කියන්නෙ අපි Download කරගන්න යන File එක අඩංගු අන්තර්ජාලයත් එක්ක සම්භන්ධ වෙලා ඉන්න පරිගණක වලට. මතකයිනේ මුලින් අපි Trackers වලදී කියුව අපි ටොරන්ට් හරහා කරන්නේ තවත් පරිගනකයක තියන දත්ත Internet එක හරහා ගන්නවා කියල අන්න එහෙම ගන්න පුළුවන් වෙලා තියන ඒ කියන්නෙ Internet එක්ක Connect වෙලා තියන පරිගණක තමි මේ Seeds කියල කියන්නෙ.
දැන් හොඳටම තේරෙන්න ඇති මොනවද මේ Torrent කියල.

Saturday, March 19, 2016

IT Master ගෙන් සියල්ල සිංහලෙන්


IT කියන්නෙ දිනෙන් දිනම වෙනස් වන ක්ෂ්යක් ඒ වෙනස් වෙන දේවල් අපිට ඉක්මනින් ඉගෙන ගන්න ටිකක් විතර අමාරුයි එහෙම වෙන්න ලොකුම හේතුව තමයි IT වල වෙනස් වෙන හෙම දෙයක්ම මුලින්ම අපිට හම්බවෙන්නෙ ඉංග්‍රීසි භෂාවෙන්. අපි ඉතින් යන්තං තේරෙන කලේ ඉඳල ඉංග්‍රීසි පන්ති ගියත් අපිට ටිකක් අමාරු වෙනවා ඔය එන අලුත් දේවල් පහසුවෙන් ඉගෙන ගන්න. ඒත් එහෙමයි කියල IT අත අරින්නත් බෑනෙ ඒකට අලුත් පිලියමක් විදියට තමයි අපි IT Master ඔයාලට ගෙනත් දෙන්න හිතුවෙ.
දැන් ඔයාල හිතනවා ඇති IT Master කියන්නෙ ඉංග්‍රීසි ඉගෙනගන්න තියන තවත් ක්‍රමයක් කියල නෑ එහෙම එකක් නෙවෙයි මේ. IT Master කියනෙ දිනෙන් දින දියුණු වෙන තොරතුරු තාක්ක්ෂණ දැනුම සිංහලෙන් ඔයාලට බෙදල දෙන්න හදපු ක්‍රමයක්. මෙතනින් Computer ගැන විතරක්ම නෙවෙයි ඔයාලට ගන්න පුළුවන් අලුත් වෙන IT ලෝකයේ සියලුම දේවල් අපි සිංහලෙන්ම ඔයාලට ගෙනත් දෙන්නයි මේ උත්සහ කරන්නේ. ඔයාලත් IT Master එක්ක එකතු උනොත් ඔයලට පුළුවන් හොයාගන්න අමාරුයි කියන Software,Games,වගේ දේවල් හොයාගන්න ඒ වගේම දැන් හැමෝම Smartphone පාවිච්චි කරන නිසා අපි හිතුව Android Apps එහෙමත් IT Master ගෙන් දෙන්න ඊට අමතරව අලුතින් ඉගෙන ගන්න අයට කටන උදුවක් විදියට Tutorial පෙළක් ඉදිරිපත් කරන්නත් අපි දැන් සුදානම් වෙලා ඉන්නේ. ඔයාල දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න එතකොට ඔයාලටත්  IT වල Master කෙනෙක් වෙන්න පුළුවන් ඉක්මනටම.

ඔයාලගේ අදහස් තියනවනම් ඒ දේවල් අපිට කියන්න ඒ අදහස් වලින් අපිට පුළුවන් වෙයි අපේ IT Masterව තවත් දියුණු කරගන්න.