ආයුබෝවන් යාලුවනේ ඔන්න
තවත් වැඩ කෑල්ලක් අරන් අපි අවා ඔයාලව හමුවෙන්න. මේකනම් අලුත් දෙයක් නෙවෙයි ටිකක්
පරණ එකක් ඒත් ගොඩක් වැදගත් නිසා අපි හිතුව මේ ගැන ඔයාලව දැනුවත් කරන්න.
සාමාන්‍යයෙන් Computer
එකේ වැඩ කරනකොට Files Delete උනාම අපහු ගන්නේ කොහොමද?, Computer එකක Login
Password එක අයින් කරගන්නේ කොහොමද?, Hard Disk එකක් backup කරගන්නේ කොහොමද ඔය වගේ
ප්‍රශ්න කෝටියක් විතර එනවනේ. ඒ සේරම ප්‍රශ්න වලට එක උත්තරයක් තියනවා ඒ තමයි Active@
Boot Disk.
මොකක්ද මේ Active@ Boot Disk.
මේ තමයි මම කලින් කියපු
වඩාත් එක්ක තව වැඩ ගොඩාක් කරගන්න පුළුවන් එක software Kit එකක් එහෙමත් නැත්නම්
Software Package එකක්. මේ Software Kit එකෙන් මෙන්න මේ වැඩ ටික ඔයාලට කරගන්න
පහසුකම ලැබෙනවා.
Active@ Disk Image - for backing up your disks
Active@ Password Changer - for resetting your
local password
Active@ KillDisk - for hard drive erasing
Active@ File Recovery - for data recovery
Active@ Partition Recovery - for advanced
partition recovering
Active@ Hard Disk Monitor - for HDD monitoring
Active@ Partition Manager - for partition
creation & editing
Active@ Data CD/DVD Burner - for burning data
disks
Network Utilities - for network configuration
& access
System Utilities - all useful tools for system
Internet Utilities - for browsing web, etc.
Console tools - DiskPart, PowerShell...
මේ තියෙන්න Active@ Boot Disk වල තියන Original වැඩ ටික මේවට අමතරව මෙන්න මේ වගේ අමතර වැඩ කෑලි ටිකකුත්
එකතු කරල තියනවා
Disk Backup and Imaging Tools
- Active@ Disk Image v7.0.4 (Bundled app)
- Macrium Reflect Server Plus v6.1.936
- Terabyte Image for Windows v2.98
- Acronis True Image 2016 Build 6027
- AOMEI Backupper Technician v3.2
- Symantec System Recovery 2013 R2
- DriveSnapshot v1.43.17828
Disk Partitioning Tools
- Minitool Partition Wizard Technician Edition v9.1
- Aomei Partition Assistant Technician Edition v6.0
- Acronis Disk Director Suite 12 Build 3223
- Active@ Partition Manager v5.0.15 (Bundled app)
File and System Recovery Tools
- Minitool Power Data Recovery Technician v7.0
- Piriform Recuva Technician v1.52.1086
- Active@ File Recovery v14.5 (Bundled
app)
- Active@ Disk Editor v6.0.37 (Bundled
app)
- Active@ Partition Recovery v14.0.1 (Bundled app)
- Active@ UNDELETE v10.2.9 (Bundled
app)
- UFS Explorer Professional v5.18.5.4009
- Active@ KillDisk v10.0.6 (Bundled
app)
- Active@ Password Changer 6.0.619 (Bundled app)
File Management & Other Utilities
- Speed Commander Pro v15.61.8000
- PE Explorer (Bundled app)
- Clonespy v3.2.2.0
- 7-Zip v15.12
- WinRAR v5.30
- Gimagex v2
- Notepad Text Editor (Bundled app)
- Calculator (Bundled app)
- HoneyView v5.14
- Sumatra Document Viewer v3.1.1
System Monitoring Tools
- Active@ Disk Monitor v3.2.2 (Bundled app)
- HWiNFO64 v5.1.0.0
- Speccy Technician v1.29.714
CD/DVD Burning and Virtual Drive Utility
- PowerISO v6.4 with virtual drive
- Any Burn v2.9
- ImDisk Control Panel
Disk and Volume & File Encryption Tools
- DiskCryptor v1.1.846.118
- VeraCrypt v1.16
- VSEncryptor v2.7.3.527
- WinAES v0.2.3
System Tools
- WinNTSetup v3.8.8.5
- BooICE v1.3.3.2
Active@ Boot Disk එක ඔයාලට Download කරගන්න තියෙන්නේ ISO File එකක්
විදියට. ඒකනිසා අපිට CD එකකට Write කරන්න හරි Pen Drive එකකට හරි පහසුවෙන්ම
හදාගන්න පුළුවන්.
Pen Drive එකක් Bootable
කරල Active@ Boot Disk Run කරනවානම් අපිට ඒකට ගැලපෙන Software එකක් පාවිච්චි
කරන්න වෙනවා ඔයාලට ඕනෙනම් PowerISO Software එක පාවිච්චි කරන්න පුළුවන් ඔන්න අපි ඒ
Software එකත් ඔයාලට මේ ලිපියෙන්ම දීල තියනවා.
Active@ Boot Disk Software Packge එක ඔයාලට Download කරගන්න වෙන්නේ Torrent
එකක් විදියට. ඔන්න එහෙනම් Active@
Boot Disk පාවිච්චි කරලම බලන්නකෝ
කොහොමද කියල.