ඔන්න යාලුවනේ අපි අයෙත්
අලුත් වැඩ කෑල්ලක් අරගෙන ඔයාලව හමුවෙන්න අවා.අපි හැමෝම දන්න දෙයක් තමයි Youtube
කියන්නෙ. අපිට ඕනේ වෙන Video Clips හොයාගන්න තියන ලේසිම තැන තමයි Youtube කියන්නෙ.
අපිට ඉගෙන ගන්න දෙයක් හරි සින්දුවක් හරි ඕනේ වල් පල් ඕනෙම දෙයක් මේ Youtube එකේ
තියනවනේ. එත් Youtube එකෙන් අපිට පුළුවන් ඒවා බලන්න විතරයි Download කිරීමේ පහසුකම
එකේ නෑ. හැබැයි අපිට Youtube Downloader එකක් පාවිච්චි කරල ඕනෙනම් Video Clips
Downlad කරන්න පුළුවන්. ඔන්න අපි අද හදුන්වල දෙන්න යන්නේ ඊටත් වඩා ලේසි ක්‍රමයක්.
මේ තමයි Software
පාවිච්චි නොකර Youtube Videos Download කරගන්න එක. මේ පහසුකම නොමිලේම දෙන නිසා
තවත් ලේසියි. කරන්න තියෙන්නේ මෙච්චරයි.
1.
සාමාන්‍යයෙන් කරනවා වගේ
අවශ්‍ය Video Clip එක Youtube එකෙන් Search කරගන්න.
2.
Search කරපුගමන් Video
එක Play වෙන්න පටන්ගන්නවා එහෙම Play වෙනකොට අපේ තියන Data කැපෙන බව අපි අමුතුවෙන්
කියන්න ඕනි නෙනේ එක නිසා Play වෙන එක Pause කරගන්න.
3.
ඊටපස්සේ Web Bowser එකේ Address
Bar එකේ තියන Web Address එක Copy කරගන්න.
4.
ඊළඟට අලුතින් Tab එකක්
අරගෙන ඒ Tab එකේ Address Bar එකේ මෙන්න මේ Web Address එක Type කරගන්න.
5.
දැන් අපි කලින් Copy
කරගත්ත Youtube Address එක keepvid Web Site එකේ තියන Download කියන Search box
ඒකට Paste කරගන්න.දැන් දකුණු පැත්තේ කෙලවරේ තියන Download Button එක Click කරන්න.
6.
ඊටපස්සේ අපිට කැමති Video Format තෝරාගන්න කොටසක් අපිට දෙනවා
එතනින් අපට අවශ්‍ය Video Format එක Select කරන්න විතරයි තියෙන්නේ අවශ්‍ය Video
Clip එක ඔයාගේ Computer ඒකට Downlad වෙනවා.
මේ කියල දුන්න දේ තවත්
ලේසි කරන්න මේ ගැන හදපු Video Clip එකකුත් පහලින් තියනවා.
0 comments:
Post a Comment