ඔන්න ගොඩක් දවසකින් IT
Master අයෙත් පොඩි වැඩ කෑල්ලක් අරන් ඔයාලව හමුවෙන්න අවා
දැන් කලේ හැමෝම Computer
Course කරනවනේ හැබැයි කොච්චර Course කලත් ගොඩක් දෙනෙක්ට බැරිම දේ තමයි Typing මොකද
අනිත් හැම දේම Practice කළාට අපි කවදාවත් Typing practice කරන්නේ නෑ එකයි මෙහෙම
වෙන්න ලොකුම හේතුව.
අන්න ඒ ප්‍රශ්නෙට උත්තරයක්
විදියට ඉංග්‍රීසි වලටනම් ඕනෙතරම් software තියනවා හැබැයි සිංහල අපිට සිංහල
practice කරන්න ක්‍රමයක් තමයි ප්‍රශ්නේ. හැබැයි එහෙම ප්‍රශ්නයක් තිබුනේ බොහොම
කාලෙකට කලින් දැන් එකටත් උත්තරයක් තියනවා.
ඒ තමයි siyapatha
sinhala typing tutor මේ software එක හදල තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්
මේක අද ඊයේ හදපු software එකක් නෙවෙයි 2009 වසරේදී හදපු software එකක් මේ software
එකෙන් පුළුවන් සිංහල typing මුල ඉඳලම ඉගෙනගන මේ software එක හරි විදියට practice
කලොත් ඔයාලටත් පුළුවන් සිංහල typing වැඩකාරයෙක් වෙන්න ඉක්මනින්ම.
හරි වැඩි කතා ඕනේ නෑ
ඔයාල පාවිච්චි කරලම බලන්නකෝ...............
සරල software එකක් නිසා
ඕනෙම කෙනෙක්ට වැඩකරන්නත් ලේසියි