ලැබුවා වූ සිංහල හින්දු
අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල IT Master අපි සුභ පතනවා
අලුත් අවුරුද්ද නිසා මේ
දවස් ටිකේම අලුතින් දෙයක් දෙන්න IT Master අපිට ඉඩක් ලැබුනේ නෑ.දන්නවනේ ආවුරුද්ද
කියන්නෙ ටිකක් කාර්යබහුල කාලයක් කියල ඒකයි IT Master Silant වෙලා හිටියේ මේ දවස්
ටිකේ.
ඔන්න ඉතින් හා හා පුරා
කියල මේ අලුත් අවුරුද්දේ IT Master අලුත් වැඩකුත් එක්ක ඔයාල හම්බ වෙන්න අවා.හරි
එහෙනම් වැඩේ පටන් ගමු තවත් කතා නැතුව.
Facebook කියන්නෙ මොකක්ද
කියල අපි අමුතුවෙන් කියන්න දෙයක් නැනේ ඉතින් ඔයාලට නේද? ඒ තරමටම facebook කියන දේ
අපිට ලන්වෙලානේ තියෙන්නේ. ලංවෙලා තියන තරම කියන්නෙ සමහර අයට නම් දවසකට එක පාරක්වත්
facebook ගියේ නැතිනම් හරියට කෑම කෑවේ නැහැ වගේයිලු....
එක නිසා අපි පොඩි
facebook වැඩ කෑල්ලක් කියල දෙන්න හිතුව මොකද මේක facebook එකේ නිතර ඉන්න අයට ගොඩක්
වැදගත් වෙනවා.facebook account එකක් backup කරල ගන්න හැටි තමයි අද අපි මේ කියල
දෙන්න හදන්නේ.
දැන් ඔයාල බලනවා ඇති
අපුරුවට තියන account හදිස්සියේම මොකද backup කරන්න දඟලන්න ඕනේ කියල නේද. මෙන්න
මේකයි ඒකට හේතුව.
facebook account එක
deactivate කරල දාල අපිට අලුතින් account එකක් හදාගන්න උවමන උනොත් හරි අපේ
facebook account එක block වෙලා හරි ගියොත් එහෙමත් නැතිනම් account එක hack උනොත්
හරි කලින් account එකේ හිටපු යාලුවෝ,ෆොටෝස්,අපි පාවිච්චි කරපු apps,play කරපු
games වගේ ගොඩක් දේවල් නැතිවෙලා යනවා හැබැයි backup කරගත්තොත් ඒ දේවල් කිසිම ප්රශ්නයක්
නැතුව අලුතින් හදන account ඒකට restore කරගන්න පුළුවන් මේ පහසුකම නිසා.
කලින් කියපු දේවල්
විතරක් නෙවෙයි යාලුවෝ අපිට එවපු message,post වලට දාපු comment එහෙමත් මෙතනින්
backup කරන්න පුළුවන්.සරලවම කියනවනම් සම්පුර්ණ facebook account එකම එක file එකකට
backup කරගන්න පුළුවන් කියන එකයි.
මෙන්න මේ විදියට තමයි
facebook account එක backup කරන්නේ.
https://www.youtube.com/watch?v=hnd8nECgxnk